Latest News

කඩවත ප්‍රදේශයේදී ට්‍රැමඩෝල් පෙති 200ක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

මත් පෙති ළඟ තබාගෙන සිටි තරුණයෙකු කඩවත, සියඹලාපේ හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී මත් ද්‍රව්‍යක් වන ට්‍රැමඩෝල් නැමැති පෙති 200ක් පමණ සොයාගත් බව

පොල් මද ආනයනය සඳහා ජනාධිපතිගේ අවසරය ලබාදෙයි

13 - December - 2017

පොල් සංවර්ධන මණ්ඩලය පවසන්නේ පොල් මද ආනයනය සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය ලබාදී ඇති බවයි. එම මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසන්නේ එමගින්

2025 වසර වන විට ඒඩ්ස් රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට අපේක්ෂා කරනවා

13 - December - 2017

2025 වසර වන විට ඒඩ්ස් රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට අපේක්ෂා කරන බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය පවසනවා. එහි අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසන්නේ එය සාර්ථක

ලංකා විදුලි සේවක සංගමය විසින් ආරම්භ කළ උපවාසය අඛණ්ඩව ඉදිරියට

13 - December - 2017

ලංකා විදුලි සේවක සංගමය විසින් ආරම්භ කළ උපවාසය අඛණ්ඩව ඉදිරියට සිදුකරන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පවසනවා. ඔහු පවසන්නේ බලධාරීන් සමඟ පැවති සාකච්ඡා අසාර්ථක

දෙදින නිළ සංචාරයක් සඳහා මලයාසියානු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මේ මස 17 වන දා දිවයිනට

13 - December - 2017

දෙරට අතර ද්වි පාර්ශවික සබදතාවන් ශක්තිමක් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. මලයාසියානු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ රැදී සිටින කාලය තුල ජනාධිපති

රටපුරා බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

13 - December - 2017

අද (13) පස්වරු 2.00න් පසු රටපුරා බොහෝ ප‍්‍රදේශවලට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ වසරේ ගෙවී ගිය මාස 11 ක කාලය තුළ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 8548 ක්

13 - December - 2017

මේ වසරේ ගෙවී ගිය මාස 11 ක කාලය තුළ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 8548 ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ප්‍රකාශ කරනවා. නිවේදනයක් නිකුත් කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

තිරප්පනේ - දෙමටෑගම ප්‍රදේශයේ වෙඩි තබා ඝාතනය කළ ඇතින්නකගේ මළ සිරුරක් හමුවෙයි

13 - December - 2017

එම මළ සිරුර ඊයේ (12) පෙරවරුවේ සොයාගෙන තිබූ අතර, වනජීවී නිලධාරීන් සඳහන් කළේ වෙඩි තබා ඝාතනය කරන ලද මෙම ඇතින්නගේ පැටවා වනාන්තරය තුළ සිටිනු ඇති බවට සැක පළ කරන බවයි.

තැපෑලෙන් ලැබෙන හෝ අතින් භාරදෙන තැපැල් ඡන්ද අයදුම්පත්‍ර මේ මස 22න් පසු ප්‍රතික්ෂේප වෙයි

13 - December - 2017

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ තැපැල් ඡන්ද අයදුම්පත් එදිනට හෝ ඊට පෙර ලැබෙන සේ තේරීම් භාර නිලධාරීන් වෙත ඉදිරිපත් කරන ලෙසයි. පළාත්පාලන ආයතන ඡන්ද විමසී

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට විද්‍යුත් දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

13 - December - 2017

පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ අලෙවිසැළක සිදුකරන ලද වැටලීමකදී ඊයේ (12) සොයා ගත් මෙම විද්‍යුත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 08කට අධිකයි. අන්තර්ජාලයේ පළවූ

" ඇතැම් දූෂිත දේශපාලඥයින් සම්බන්ධයෙන් තවමත් නීතිය ක්‍රියාත්මක නැහැ" - ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා

13 - December - 2017

පසුගිය ආණ්ඩු සමයේ සිටි ඇතැම් දූෂිත දේශපාලඥයින් සම්බන්ධයෙන් තවමත් නීතිය ක්‍රියාත්මක නොවිම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් පවතින බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පවසනවා.

ආගමික සහජීවනය ඇති කිරීම මගින් රටේ බොහෝමයක් ගැටුම් නිරාකරණය කරගත හැකියි - ජනපති මෛත්‍රිපාල සිරිසේන

13 - December - 2017

කොළඹ පැවති “ආගමික සහජීවන සමුළුව” අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේ ආගමික සහජීවනය ඇති කිරීම මගින් රටේ බොහෝමයක් ගැටුම් නිරාකරණය කරගත හැකි බවයි.

"අමාත්‍යාංශ වලට ගියාම ඇමතිවරු අදාල නෑ කියනවා" - ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය

13 - December - 2017

කරවල, පරිප්පු සහ පොල් සඳහා පාලන මිලක් නියම කළ ආණ්ඩුව සහල් මිල අඩු කිරිමට තවදුරටත් පමා වන්නේ මන්දැයි සමස්ත ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා

අතිරේක බස් සේවා අදත් ක්‍රියාත්මකයි - පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය

13 - December - 2017

අද (13) දිනයේත් සාමාන්‍ය පෙළ අයදුම්කරුවන් සහ දුම්රිය නොමැතිව පීඩාවට පත් වන සෙසු මගීන් වෙනුවෙන් අතිරේක බස් සේවා සපයන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු

දුම්රිය වැඩ වර්ජනය තවදුරටත් - සේවක වැටුප රු.ලක්ෂ දෙක ඉක්මවයි

13 - December - 2017

වැඩ වර්ජනයක නිරත දුම්රිය වෘත්තිය සමති සහ ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳ සළකා බැලීමට පත් කළ කැබිනට් අනුකාරක සභාව අතර, තීරණාත්මක සාකච්ඡාවක් අද (13) පැවැත්වෙනවා. වැඩවර්ජනය තවදුරටත් සිදු

මොරගහකන්ද හේතුවෙන් ගොවීන් උද්ඝෝෂණයක නිරත වෙයි

12 - December - 2017

මොරගහකන්ද ජලාශයට යටවන නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් කොන්ගහවෙල ග‍්‍රාම නිලධාරී වසමේ රජාවෙල ගම්මානයේ පවුල් 321කට අයත් ගොවින් පිරිසක් නාඋල ප‍්‍රාදේශිය ලේකම්

කේරල ගංජා හා හෙරොයින් මත්කුඩු සමඟ ශ්‍රි පාද වන්දනාවේ පැමිණි නව දෙනෙක් අත්අඩංගුවට

12 - December - 2017

ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ විමෙන් පසු ශ්‍රි පාද වන්දනාවේ කේරල ගංජා හා හෙරොයින් මත්කුඩු ලඟ තබාගෙන ශ්‍රී පාද වන්දනාවේ පැමිණි සැකකරුවන් නව දෙනෙක් නල්ලතන්නියේදි අත්අඩංගුවට ගෙන හැටන්

Google ඔස්සේ Sex වචනය භාවිත කළ වසරේ එකට සිටි ලංකාව පසුබෑමකට ලක්වෙයි

12 - December - 2017

මෙම වසරේ නවතම වාර්තාවලට අනුව Google ඔස්සේ Sex වචනය භාවිත කළ රටවල් අතර අංක එකට පත්ව සිටි ශ්‍රී ලංකාව එහි තුන්වන ස්ථානයට පත්ව තිබෙන අතර එහි අංක එක හිමිකරගෙන

අඟුණකොලපැලැස්සේ හිටපු සභාපති එජාපයට එක්වෙයි - PHOTO

12 - December - 2017

අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මුණසිංහගේ විජේරත්න එක්සත් ජාතික පක්ෂයට එක්ව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වූ ඔහු පසුගිය කාලයේ පොදුජන පෙරමුණ සමග

මිද්දෙනියෙදී බල්ලෙක් නිසා තරුණයෙක් වෙඩි ප්‍රහාරයකට ලක් වෙයි

12 - December - 2017

මිද්දෙනිය - කාරියමඩිත්ත ප්‍රදේශයේදී අද (12) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. යාබද නිවෙස් දෙකක සුනඛයෙක් සම්බන්ධව ඇතිවූ

Sport's

BPL පිටිය සැණකෙළියක් කළ සුපිරි පිතිකරු ක්‍රිස්ගේල්ගේ ඉනිම මෙන්න - VIDEO

13 - December - 2017

බංගලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ පිටිය සැණකෙළියක් කළ සුපිරි පිතිකරු ක්‍රිස්ගේල්ගේ ඉනිම වෙත මේ වනවිට ලෝකයේම අවධානය .. Read more

Add New Comment   Share   6190 Views

ඉන්දු - ශ්‍රී ලංකා එක්දින තරඟාවලියේ දෙවන තරඟය අදයි - PHOTOS

13 - December - 2017

ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලියේ දෙවන එක්දින තරඟය අද මොහාලි හිදී ආරම්භ වනවා. මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට තරඟය ආරම්භ වීමට නියමිතයි. .. Read more

Add New Comment   Share   2619 Views

කඩඉම පසු කිරීමට නිරෝෂන් දික්වැල්ල ලකුණු 47ක් පිටුපසින් - PHOTOS

13 - December - 2017

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ 03කින් යුත් එක්දින කි‍්‍රකට් තරගාවලියේ 2වන තරඟය අද (13) පැවැත්වෙනවා. තරඟාවලියේ පළමු තරඟය ජයගත්තේ ශ‍්‍රී ලංකාවයි. ඒ අනුව අද (13) පැවැත්වෙන තරගයද ජය.. Read more

Add New Comment   Share   6290 Views

17ඒ වාර්තාව අපේ කොල්ලෝ ටික මිස් කරා කියල ICCයෙන් අලුත් ගේමක් අදියි - PHOTOS

13 - December - 2017

ඉන්දීය කණ්ඩායම සිය මවුබිමේ පැවැති එක්දින තරගයකදී දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වශයෙන් වාර්තා වන්නේ 1986 දී කාන්පූර්හි පැවැති තරගයකදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ලකුණු 78 කට දැවී යාමයි. .. Read more

Add New Comment   Share   13361 Views

මැච් එක පැරදුනේ කෝලියා මගුලේ ගියපු නිසාලු...? මෙන්න ඇස් අරවන පරාජයේ අලුත්ම කතාව - VIDEO

13 - December - 2017

ධරම්සාලාහි පැවති පළමු එක්දින තරඟයේදී ශ්‍රී ලංකා පිළ වෙතින් ඉන්දියාව ලද පරාජය, කණ්ඩායමේ ඇස් විවර කරවන්නක් බව ඉන්දීය එක්දින නායක රෝහිත් ශර්මා පවසනවා. ජයග්‍රහණයේ ගෞරවය ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිමි වන අතර, පරාජයෙන් ඉදිරි තරඟ සඳහා පාඩමක් ඉගෙන ගැනීමට .. Read more

Add New Comment   Share   1942 Views

තරඟ ජයගන්න කරන්න ප්‍රධානතම හේතු දෙක පොතාස් හෙළි කරයි - PHOTOS

12 - December - 2017

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පසුගියදා පැවති පළමු එක්දින තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට මුලික වූ ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු නික් පොතාස් හෙළිකර සිටියා. තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. .. Read more

Add New Comment   Share   5273 Views

ඊයේ මැච් එකේදී වටේ හිටපු අයගේ කටවල් වැහෙන්න සුරා දාපු බෝලේ මෙන්න - VIDEO

11 - December - 2017

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ සුරංග ලක්මාල් ලකුණු 13කට කඩුලු 04ක් බිද හෙලුවා. එය ඔහුගේ හොඳම එක්දින පන්දු යැවීම ලෙසයි සැලකෙන්නේ. සුරංග ලක්මාල් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හමිවේ ඉන්දීය කණ්ඩායම එක අවස්ථාවක ලකුණු 29කට කඩුලු 07ක් දැවී ඉතා අසීරු අඩියක පසු වුණා... Read more

Add New Comment   Share   10714 Views

චන්දික හතුරුසිංහගේ ඉවත්වීම හේතුවෙන් බංගලාදේශ කණ්ඩායමට බලපෑම් රැසක්

11 - December - 2017

බංගලාදේශ ටෙස්ට් ක‍්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස ශකීබ් අල් හසන් නම් කර තිබෙනවා. ඒ, එළඹෙන බංගලාදේශ කණ්ඩායමේ ශ‍්‍රී ලංකා සංචාරය මුල්කර ගනිමින්. බංගලාදේශ කණ්ඩායමේ හිටපු .. Read more

Add New Comment   Share   3534 Views

තරඟ 12කට පසු ඉන්දු - ශ්‍රී ලංකා පළමු එක්දින තරඟයෙන් වාර්තාගත ජයක් ශ්‍රී ලංකාවට - PHOTOS

10 - December - 2017

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත එක් දින තරඟාවලියේ පළමු එක්දින තරඟය මේ වන විට ධර්මශාලා හිදී පැවැත්වෙනවා. කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ඇරයුමෙන්.. Read more

Add New Comment   Share   7772 Views

Entertainment

ජෝතිපාලගේ බිරිඳ සහ දරුවන් නලීන් කළ වරදට දඬුවම් ලෙස කෝටියක් ඉල්ලා නඩු දමයි...!

11 - December - 2017

මෙරට සිටි ජනප්‍රිය ගායක එච්. ආර්. ජෝතිපාල මහතාගේ ගීත ඒ මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ අවසරයකින් තොරව ගායනා කල නිසා සිදුවූ පාඩුව වශයෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ඉල්ලා .. Read more

Add New Comment   Share   232 Views

පුද්ගලික වෛද්‍ය මාෆියාවට එරෙහිව රන්ජන්ගේ Dr.නවරියන් දැන් සිනමාහලේ - VIDEOS/PHOTOS

11 - December - 2017

රන්ජන් රාමනායකගේ 4වන සිනමා අධ්‍යක්ෂනය වන Dr.නවරියන් චිත්‍රපටයේ පළමු දර්ශනය නොබෝදා තිරගත වුණා. ඒ තරංගණී සිනමා ශාලාවේ දී. දිවයින පුරා මණ්ඩලයේ සිනමා ශාලාවල ප්‍රේක්ෂයන් සඳහා .. Read more

Add New Comment   Share   225 Views

" ඔබගේ රටට විතරක් නෙවෙයි, මුලු රටටම, ඔබ ජාතික වීරයෙක්... ඔවු ආසියාවේ කළු සිංහයා ඔබයි.. " - VIDEO

11 - December - 2017

ඔබ ඔබගේ රටේ තරුණයන්ට ආදර්ශයක්, ඔබගේ රටට විතරක් නෙවෙයි, මුලු රටටම, ඔබ ජාතික වීරයෙක්. දහස් ගණනක් තරුණයන්ට ඔබ වගේ වීමට අවශ්‍යව තිබෙනවා, ඔබයි කලු සිංහයා.. අද ඔබට ඔබගේ අරමුණ ඉටු කර ගන්නට නොහැකි වන්නට ඇත, නමුත් ඔබ කායවර්ධන ක්‍රීඩාව වෙනුවෙන්.. Read more

Add New Comment   Share   890 Views

හයවන දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේ සෝමරත්න දිසානායකට සම්මාන හිමිවෙයි

09 - December - 2017

06 වන දිල්ලි ජාත්‍යන්තර සිනමා උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ශ්‍රී ලාංකීය ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායක හිමිකරගෙන තිබෙනවා. ඒ ඔහු විසින් අධ්‍යක්ෂණය කළ අණ්ඩර් .. Read more

Add New Comment   Share   448 Views

දිලීප සාරංගගේ අලුත්ම ‘මැෂප්’ එක මෙන්න - VIDEO

07 - December - 2017

‘මැෂප්’ ගීත ගයමින් සංගීත ක්ෂේත්‍රය තුළ වෙනසක් ඇති කරන්නට උත්සාහ කළ දිලීප සාරංග පසුගිය දිනවල අලුත් වැඩ කටයුත්තකට මුල පිරූ බව අපිට වාර්තා වුණා. ඒ ‘මැෂප්’ සංගීත කණ්ඩායමක් ආරම්භ.. Read more

Add New Comment   Share   155 Views

තම කුඩා දියණිය නිසා සනි ලියොන් නිවාඩු දාලා

06 - December - 2017

සිය දියණිය නිෂා වෙබර් වෙනුවෙන් මාස 21ක කාලයක් කලා කටයුතුවලින් ඉවත් වීමට ඉන්දීය සිනමා නිළි සනී ලියොන් තීරණය කර තිබෙන බව සඳහන් වෙනවා. සිය දියණිය නිෂා මේ වනවිට පෙර පාසල් අධ්‍යාපනයට සූදානම් කර තිබෙන බව පවසන සනී ලියොන් ඒ වෙනුවෙන් ඉදිරි .. Read more

Add New Comment   Share   1518 Views

"ආසියාවේ කළු සිංහයා " ලූෂන් පුෂ්පරාජ් ඇමරිකාවේදී යලි වැඩ අරඹයි - PHOTOS

05 - December - 2017

Mr & Ms Atlas and Fitness Expo – 2017 තරඟාවලියට සහභාගී වීම සඳහා පසුගිය නොවැම්බර් මස 26 වැනි දින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට පැමිණි ශ්‍රී ලංකේය කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මේ වන විට පුහුණුවීම් .. Read more

Add New Comment   Share   1309 Views

කිංඛාන්ගේ සරාගී දියණිය ඉන්දියාවේ නිලියන් පරදා යලි හොලිවුඩය කළඹයි - VIDEO/PHOTOS

05 - December - 2017

කිංඛාන් කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන්ටයි. ශාරුක්ගේ දියණිය පිළිබඳව පසුගිය දිනවල විවිධ කතා බොලිවුඩ් පුරයෙන් ඇසුනා. මේ අතර එහි අලුත්ම කතාව වන්නේ සුපිරි හින්දි නිළියන් පරදන ආකර්ෂණයක් හිමි මේ සුරූපී තරුණිය සිය පියාගේ අඩිපාරේ යමින් කලා ලෝකයට.. Read more

Add New Comment   Share   2193 Views

International

කොන්දේසි විරහිත සාකච්ඡාවකට ඇමරිකාවෙන් එකඟතාවයක්

13 - December - 2017

න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව උතුරු කොරියාව සමඟ සාකච්ඡා කිරීමට ඇමරිකාව එකඟතාව පළ කර තිබෙනවා. කෙසේ වෙතත්, ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් කියා සිටියේ උතුරු .. Read more

Add New Comment   Share   379 Views

ලිබියාවේ සරණාගතයන්ට රජයෙන් හිරිහැර

12 - December - 2017

ලිබියාවේ සිටින සරණාගතයින්ට එරට රජය විසින් හිරිහැර කරන බව මානව හිමිකම් සංවිධානයක් ප්‍රකාශ කරනවා. සරණාගතයින් ලිබියාවට පැමිණීම වළක්වාලන අරමුණින් මෙලෙස ඔවුනට මෙම හිරිහැර සිදුකරන .. Read more

Add New Comment   Share   252 Views

ඇමරිකාවේ නිව්යෝක් ප්‍රහාරයේ සැකකරු බංගලාදේශ ජාතිකයෙක් බව හෙළිවෙයි - VIDEO

12 - December - 2017

ඇමරිකාවේ නිව්යෝක් නුවර මැන් - හැට්න්හි ප්‍රධාන බස් රථ අංගනය අසළ ඊයේ උදෑසන කාර්ය බහුල වේලාවේ බෝම්බයක් පිපිර වූ ත්‍රස්තවාදී සැකකරු බංග්ලාදේශ සංක්‍රමණිකයෙකු බව හෙළි වී තිබෙනවා. .. Read more

Add New Comment   Share   1060 Views

දිග කලිසම් ඇඳීම හේතුවෙන් සුඩානයේ කාන්තාවන් 24 දෙනෙකු චෝදනාවට ලක්වෙයි

11 - December - 2017

දිග කලිසම් ඇඳීම හේතුවෙන් සුඩානයේ කාන්තාවන් 24 දෙනෙකු චෝදනාවට ලක්ව ඇති අතර ඒ එරට අගනුවර පැවති සාදයකට මෙලෙස එම කාන්තාවන් දිග කලිසම් ඇඳ පැමිනීම හේතුවෙන් .. Read more

Add New Comment   Share   620 Views

බ්‍රිතාන්‍යයට පවතින අධික හිම පතනය හේතුවෙන් ජන ජීවිතයට බාධා එල්ලවෙයි

11 - December - 2017

මේ දිනවල බ්‍රිතාන්‍යයට සිදුවන අධික හිම පතනය හේතුවෙන් ජන ජීවිතයට බාධා එල්ලවී තිබෙනවා. අධික හිමපතනය හේතුවෙන් විදුලිය විසන්ධි වී ඇති අතර, දුම්රිය සහ මහාමාර්ග රැසක් ගමන් කළ නොහැකි .. Read more

Add New Comment   Share   126 Views

සාකච්ඡා මාර්ග විවෘත කරන්න ජගත් සංවිධානය උතුරු කොරියාවෙන් ඉල්ලයි

10 - December - 2017

ජගත් සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නියෝජිතයෙකු උතුරු කොරියාවේ සංචාරය කිරීමෙන් අනතුරුව යුද්ධයක අවදානම තුරන් කිරීම සඳහා සාකච්ඡා මාර්ග විවෘත කර තැබීම අත්‍යාවශ්‍ය වන බව ජගත් සංවිධානය.. Read more

Add New Comment   Share   110 Views

Business

ලබන ජනවාරියේ සිට ටාටා, ෆෝඩ්, මහින්ද්‍රා ඇතුළු අනෙකුත් කාර් රථ මිල සීග්‍ර ලෙස ඉහළට

13 - December - 2017

මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා මෙම දෙසැම්බර් මාසය ඊට සුදුසුම කාලය බවත්, එළඹෙන වසරේ සිට මෝටර් රථ මිල ඉහළ යන බවත් "ද ටයිම්ස් ඔෆ් ඉන්දියා" පුවත් සේවය වාර්තා කර තිබෙනවා. මීට හේතුව .. Read more

Add New Comment   Share   740 Views

මහල් නිවාස ඉදිකිරීමේ වාර්තාමය වර්ධනයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් පෙන්නුම් කරයි

13 - December - 2017

පසුගිය වසර දෙකක කාලසීමාව තුල කොළඹ දිස්ත්‍රික්කයේ මහල් නිවාස සංකීර්ණ ඉදිකිරීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවක් .. Read more

Add New Comment   Share   418 Views

කෝලි - අනුෂ්කා විවාහය ගත්තේ ලොව මිල අධිකම නිකේතනයේලු..? - VIDEO/PHOTOS

13 - December - 2017

ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සහ බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා අතර විවාහ මංගල්‍යය ඉතාලියේදී සිදුකෙරුණු බව විදෙස් මාධ්‍ය විසින් මේ වන විට අනාවරණය කර තිබෙනවා. ඉතාලියේ Tuscany හි සිදුකෙරුණු .. Read more

Add New Comment   Share   708 Views

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර විශේෂ ගුවන් සේවයක් ලබන වසරේ සිට ආරම්භවීමට නියමිතයි

11 - December - 2017

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර සංචාරකයන් ප්‍රවාහනය කිරීමේ විශේෂ ගුවන් සේවයක් ලබන වසරේ සිට ආරම්භවීමට නියමිතව තිබෙනවා. දෙරට අතර මෙම ඍජු ගුවන් සේවය ආරම්භ කිරීමත් .. Read more

Add New Comment   Share   569 Views

විදුලි නිෂ්පාදනයට ලබන ජනවාරියේදී නව විදුලි බලාගාර තුනක්

10 - December - 2017

දිවයිනේ පවතින විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා නව විදුලිබලාගාර තුනක් ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය සැලසුම් කර තිබෙනවා. තාප බලාගාර තුනක් ඉදිකිරීම සඳහා ලබන ජනවාරි මාසයේදී ටෙන්ඩර් කැදවීමට.. Read more

Add New Comment   Share   500 Views

මෙරට තේ මිල නොවැම්බර් මාසයේ කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කරගනියි

09 - December - 2017

තැරැව්කාර සමාගම් ප්‍රකාශ කළේ ඉහළ කඳුකරයේ මැදි වගාවන්හි මෙන්ම පහතරට තේ වර්ග සඳහාද නොවැම්බරයේදී ඉහළ මිලක් ලැබුණු බවයි. ඒ අනුව ඉහළ කඳුකරයේ තේ 1Kg සාමාන්‍ය මිල නොවැම්බර්.. Read more

Add New Comment   Share   434 Views

Style & Fashion

මේස් නැතිව කවදාවත් සපත්තු දාන්න එපා...

13 - December - 2017

සපත්තු දානකොට අපි මේස් දාන්වා.හැබැයි කවුරු හරි ඇහුවොත් ඒ ඇයි කියලා ඔබ නිරුත්තර වෙන්න පුළුවන්.සපත්තු දෙකකට මේස් කුට්ටමක් පලදින්න අපි හැමෝම පුරුදු වෙලා තියෙනවා.හැබැයි එහෙම මේස් අමතක වෙලා හරි කලබලේට හරි නොදා ඉදලා තියෙනවද?එහෙම නම් මෙම ලිපිය .. Read more

Add New Comment   Share   356 Views

රූපලාවන්‍ය ක්ෂේත්‍රය ඔබෙන් සඟවන දේවල් ගැන ඔබ මෙතෙක් නොදත් කතාවක්

04 - December - 2017

බොහොමයක් පැල්ලම් ඉවත් කිරීම වෙනුවෙන් භාවිතා කරනු ලබන ක්‍රීම් වර්ග බෙන්සොල් පෙරොක්සයිඩ් ඇතුලත් කරලා නිර්මානය කරලා තියෙනවා. මේ නිසා සම වේලීමට එය හේතුවක් වෙනවා. ඒ වගේම මේවා මගින් සමේ දැවිල්ලක් ඇතිකරනවා සහ ඒ මගින් සමේ තෙල් සහිත ස්වභාවය ඉහළ .. Read more

Add New Comment   Share   626 Views

මුහුණේ ඇති වලවල් දින 3න් ඉවත් කරගන්න හොදම පියවර දෙක මෙන්න

23 - November - 2017

මුහුණේ සෑදෙන වලවල් ඉවත් කර ගැනීම ඉතා අපහසු කාර්යයක් බව අමුතුවෙන් ඔබට පැවසීමට අවශ්‍ය වන්නේ නැහැ නේද. සමේ ඇති මෙම සිදුරු ඉවත්කරන විවිධ ක්‍රීම් වර්ග වෙලදපොලේ තිබුනත් ඒවා ස්වභාවික නොවන නිසා භාවිතා කිරීම එතරම් සුදුසු වන්නේ නැහැ. එම නිසා කිසිදු අතුරුආබාධයකින් තොරව .. Read more

Add New Comment   Share   680 Views

තරුණ බව රැක ගැනීමට උණුසුම් ජලය පානය කරන්න පුරුදු වෙන්න...

20 - November - 2017

අද බොහෝ දෙනෙක්ට ඇති ප්‍රශ්නයක් තමා ශරීරයේ බර පාලනය කර ගැනීම. මේ සඳහා නොයෙක් දේවල් කර බලන අය අපි අතර බොහෝ ඇති. එහෙත් උණුසුම් ජලය නිතර පානය කිරීමෙන් ඔබේ අනවශ්‍ය බර ඉතා ඉක්මනින් අඞු කර ගැනීමට හැකි බව ඔබ දන්නවාද? විශේෂයෙන් ආහාර ගැනීමෙන් පසුව උණුසුම් .. Read more

Add New Comment   Share   829 Views

මුහුණ මත ඇතිවන විවෘත සිදුරු (open pores) සඳහා සරල පිළියම්

20 - November - 2017

අයිස් සම තද කිරීමට උදව් වන බැවින් මෙම විශාල සිදුරු හැකිලීමට අයිස් උදව් වේ. මෙය පහසුවෙන් නිවසේදී කල හැකි සහ කාර්යක්ෂම පිළියමක් ලෙස කියන්න පුළුවන්. මෙය බොහෝ විට මේකප් අයදුම් කිරීමට පෙර මුහුණේ සිදුරු අවම කිරීම සඳහා භාවිතා වේ. ඒ වගේම මෙය සෞඛ්ය සම්පන්න සමක් සඳහා.. Read more

Add New Comment   Share   640 Views

දීප්තිමත් දත් දෙපලක් සඳහා ඔබ කල යුතු දේ

20 - November - 2017

ලස්සන සිනහවක් තිබීම අප කාගෙත් මුහුණට ඉතාමත් ලස්සන පියකරු බවක් ගෙන දේ. ඒ වගේම ඔබට ලස්සන දීප්තිමත් දත් පෙළක් ඇත්නම් එය ඔබේ මුහුණට අභාරණයක් විය හැකි. දත් වල දීප්තිමත් බව ඇතිකිරීම් සඳහා නවීන ක්‍රම බොහොමයක් හදුන්වා දී ඇතත් ඒවා මිල අදික ක්‍රම වේ. එමනිසා මේ සඳහා ඔබට.. Read more

Add New Comment   Share   1221 Views