“ගිනියම් රෑ“ වීඩියෝවේ සරාගී වූ චමත්කා නැවතත් අන්තර්ජාලය ගිනියම් කරපු හැටි - PHOTOS

Kavindu

පසු ගිය අවුරුද්දේ විශේෂ සිදුවිම් ගණනාවක් සිදු වූ අවුරුද්දක් බව අප සැවොම දන්නා කරුණකි.නව පරපුරේ ප්‍රසිද්ධ ගායකයෙකු වන ඉරාජ් වීරරත්නගේ ප්‍රසිද්ධ ගීත රැසක් පසු ගිය අවුරුද්දේ නිකුත් වුවද, ඔහුගේ එම ගීත වල ඇතැම් දර්ශන හේතුවෙන් බොහේ දෙනා විවිද මත රැසක් පල කළේය.

කෙසේ නමුත් ඔහුගේ ගීතයන් ලංකාවේ වැඩිම පිරිසක් නැරඹු අතර  ගිනියම් රෑ මියුසික් වීඩියෝව නොසිතු ලෙස අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ වුණේය.

ඉරාජ්ගේ එම ගිනියම් රෑ මියුසික් වීඩියෝවේ සිටි චමත්කා ලක්මිණි මේ වන විට රටතුළ ප්‍රසිද්ධ චරිතයක්. ඇය පසුගිය දිනක සරාගී ඡායාරූප පෙළකට පෙනී සිට තිබෙනවා. එම ඡායාරූප පහතින් නරඹන්න.