කිඹුලෙක් ඇවිත් සිල් බිඳගෙන, Note 7 පුපුරා රොකට් උඩ ගිය අපූරූ 2016 අවුරුද්ද - Video

2016 අවුරුද්දේ සමාජ ජාල වෙබ් අඩෙවි තුල වඩාත් ජනප්‍රිය වූ සිදුවීම් ගැන කියැවෙන හාස්‍යජනක වීඩියෝවක් මේ දිනවල අන්තරජාලය තුල සැරිසරමින් පවතිනවා.

මෙම වීඩියෝව Loops Solutions නමැති  Facebook පිටුවක් තුලින් අන්තර්ජාලයට මුදා හැර ඇත.

එම වීඩියෝව පහතින් නරඹන්න.