මිලියන 40කට වඩා බලපු සනි ලියෝන් ශාරුක් ඛාන් එක්ක සමාජ ශාලාවක නටපු අලුත්ම වීඩියෝව මෙන්න

ඉන්දියාවේ සරාගීතම නිළියන් අතර වඩාත් ජනප්‍රිය නිළිය සනී ලියොන් ගේ නවතම රංගනයක් ඇතුලත් Laila Main Laila මියුසික් වීඩියෝව පසුගියදා අන්තර්ජාලයට නිකුත් කළා.

ශාරුක්ගේ නවතම චිත්‍රපටය වන Raees චිත්‍රපටය තුළ තමයි මේ ගීතය ඇතුළත් වෙලා තියෙන්නේ.

මේ වනවිට එම වීඩියෝව youtube අඩවිය හරහා  පුද්ගලයින් මිලියන 41කට වඩා නරඹා තිබෙනවා.